Skip to main content

Posts

Showing posts from May, 2019

මහේස්ත්‍රාත් අධිකරණයක පවතින නඩුවකදී සැකකරු/චූදිත අධිකරණයේ අනිවාර්යෙන් ම පෙනී සිටිය යුතු ද?

මහේස්ත්‍රාත් අධිකරණයක පවතින නඩුවකදී සැකකරු/චූදිත අධිකරණයේ අනිවාර්යෙන් ම පෙනී සිටිය යුතු ද ? එදිනෙදා මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු කරද්දී චූදිත හෝ සැකකරු අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් නොයෙකුත් වාද විවාද මතු වනු දක්නට ලැබේ. ඒ අනුව මෙකී ලිපිය සැකසීමට අදහස් කළෙමි. මහේස්ත්‍රාත් අධිකරණයකදී පැමිණිල්ලට අමතරව ( ලඝු හෝ ලඝු නොවන නඩුවකදී ) විරුද්ධ පාර්ශ්වය සඳහා වන පෙනී සිටීම එක්කෝ සැකකරු විසින් හෝ නැත්නම් චූදිත විසින් සිදු කරයි. සැකකරු යනු අපරාධයකට/වරදකට සැක කරන්නකු පමණි. සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී ප්‍රමුඛව බී වාර්ථාව යොදා ගනී. එහිදී සැකකරු සිදු කළ බවට සැකකරන වරද/අපරාධය පිළිබඳව තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන අතර විමර්ශන කටයුතු පිළිබඳව මහේස්ත්‍රාත්වරයා දැනුවත් කරයි. ඉන් පසු ගත වන දින 15 කට වරක් පවත්නා විමර්ශනය පිළිබඳව පොලිස් ස්ථානාධිපති විසින් ලිඛිතව මහේස්ත්‍රාත්වරයා දැනුවත් කළ යුතු වේ ( එදිනෙදා අධිකරණයේ පවතින නඩු ප්‍රමාණය නිසා මේ දින ගණන එහාට මෙහාට වන ආකාරය ප්‍රායෝගිකව සමහරක් අවස්ථාවලදී දක්නට ලැබේ. ). විමර්ශනය අවසානයේ දී සැකකරුට එරෙහිව වරද/අපරාධය සම්බන්ධයෙන් නඩුවක් පවත්ව

From the Bench - Primary Court Procedure Act, Sec. 66 (6) - settlemnet

" Hence if a party has not objected to fixing the case for inquiry and allowed the Magistrate to make an order according to law, without the latter first making an effort to settle the matter as provided for in section 66(6), such party cannot, when the order is against him, take up the belated objection that the Magistrate did not have jurisdiction to make that order as he did not comply with section 66(6)."

Law of Evidence, Sec.68 and 92 of the Evidence Ordinance - instances where a party can lead oral evidence regarding a document

Law of Evidence, Sec.68 and 92 of the Evidence Ordinance - Mortgage bond - mutuuam  - instances where a party can lead oral evidence regarding a document - Sec. 2 of the Prevention of Frauds Ordinance ----------------------------------  Mere signing a document does not necessarily import or indicate consent on the part of the attestator of the contents if the deed. By independent evidence it must be established that the signer had knowledge of the contents of the deed. There was no evidence at all before court to import or imply consent on the part of the so called mortgagor.  If there is no mutuum between two parties, there could not be a mortgage bond between them. A mortgage can come into being between two parties only when there is an underlying obligation between them. All mortgage bonds are accessory to another obligation, because the fundamental nature of a mortgage bond is the provision to security for an underlying obligation.  W.H. Gertrude Perera v. Kusalanthi

Law of Evidence - child witness

Law of Evidence - child witness - sexual harassment - evaluation  -------------------------- Thimbirigolle Sirirathana Thero v. Hon. Attorney-General  (CA 194/2015 decided on 07.05.2019)

Law of Civil Procedure, Sec.86 - vacation of an ex parte order - nature of the burden

Law of Civil Procedure, Sec.86 - vacation of an ex parte order - burden  ---------------------------------- It was observed by the Court of Appeal in N.G.A. Seelawatvhi  v.  M.G. Gnanawansa ( CA/1138/1998/F decided on 08.05.2019 ) that; In an inquiry into vacation of an ex parte Judgment, the burden of proof and the standard of proof expected from the defaulting defendant are not of high degree.   Section 86(2) does not specifically dictate the mode of making the application. It merely says “the defendant with notice to the plaintiff makes application”. It does not say that the application shall be made by way of a petition supported by an affidavit with documents if any. In practice the application is made by way of petition supported by an affidavit. However, the application can be made only by way of an affidavit as the inquiry can be concluded even without oral testimony.   "Then it is clear that what the defaulting defendant in an inquiry under section 8