Skip to main content

Posts

Showing posts from 2022

OF SUMMARY PROCEDURE ON LIQUID CLAIMS

      OF SUMMARY PROCEDURE ON LIQUID CLAIMS Action by summary procedure on liquid claims . 703. All actions where the claim is for a debt or liquidated demand in money arising upon a bill of exchange, promissory note, or cheque, or instrument or contract in writing for a liquidated amount of money, or on a guarantee where the claim against the principal is in respect at such debt or liquidated demand, bill, note, or cheque, may, in case the plaintiff desires to proceed under this Chapter, be instituted by presenting a plaint in the form prescribed by this Ordinance, but the summons shall be in the form No. 19 in the First Schedule, or in such other form as the Supreme Court may from time to time prescribe. P. & O. Banking Corporation v. Selvathurai - (1926) 28 NLR 289 Liquid claim-Order for payment by instalments-Banking corporation-Civil Procedure Code, Chapter LIII. Where, in an action by way of summary procedure on a liquid claim, the defendant admits liability, it is

ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත

ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත. ශ්‍රී ලංකාව තුළ අන්තරායදායක ඖෂධවලට ඇබ්බැහි වූවන් ඇති බව සාමාන්‍ය පිළිගැනීමකි. ඊට හේතුව අන්තරායදායක ඖෂධ ලංකාව තුළ පැතිරී තිබීමයි. පොලීසිය ඇතුළු නීතිය ආරක්ෂා කරන ආයතන මේ අන්තරායදායක ඖෂධ සමාජයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියේ යෙදී සිටී. මෙවැනි ඖෂධයන්ගේ ස්වභාවය ඒවා පාවිච්චි කරන්නා ඊට ඇබ්බැහි කරලීමට ඇති හැකියාවයි. එවැනි ඖෂධයන්ට ඇබ්බැහිවූවන් නිසා ඇති වන නොයෙක් ප්‍රශ්නකාරී තත්ත්වයන් එදිනෙදා සමාජයේ දී ඇසීමට දැකීමට ලැබේ. රජය මේ සම්බන්ධයෙන් වූ මැදිහත්වීමක් ලෙසින් 2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත හැඳින්විය හැක. මේ පනත මඟින් එවැනි ඖෂධයන්ට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනයට යොමු කිරීමට හෝ ප්‍රතිකාර සඳහා යොමු කිරීමට විධාන සලස්වා තිබේ. ඒ අනුව දැනට පනත ප්‍රකාරව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන කිහිපයක් ම ලංකාව පුරා පිහිටුවා තිබේ. මේ ලිපියේ දී මා කෙටියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරනු ලැබන්නේ එම පනතේ දක්නට ලැබෙන එක් කරුණක් සම්බන්ධයෙනි. 2007 අංක 54 දරන පනතේ ප්‍රතිපාදන අනුව අන්තරායදායක ඖෂධවලට ඇ