Skip to main content

Posts

Showing posts from March, 2016

Boundaries

------------- මායිම් ------- සිවිල් අධිකරණයේ එදිනෙදා නඩු කටයුතු කිරීමේ දී ඉඩම් නඩුවලට පෙනී සිටීමට නීතීඥවරුන්ට සිදු වේ. එවැනි නඩු වලදී ප්‍රශ්නගත වන එක්තරා විෂයයකි ‘මායිම්’. මේ සම්බන්ධයෙන් කෙටි විමසුමක් මෙහි දැක්වේ. මායිම යන්න Wharton’s Concise Law Dictionary හිදී “..is an imaginary line which marks the confines or line of division of two contiguous parcels of land. It also denotes the physical objects by reference to which the line of division is described as well as the line of division itself.” ලෙසින් දක්වා ඇත. සාමාන්‍යයෙන් මායිම යන්නෙන් හඳුන්වන්නේ යම් භූමි ප්‍රමාණයක් අනිකුත් භූමිවලින් වෙන්කර දක්වන සීමාව වේ. මෙය නිශ්චිතව පවතින්නක් නොවේ. මේ ආකාරයට වන මායිම්, ප්‍රධාන වශයෙන් දෙයාකාරයකට වර්ග කෙරේ. එනම් ස්වභාවික මායිම් සහ මිනිස් මැදිහත්වීමෙන් සකස් වූ මායිම් ලෙසිනි. ස්වභාවික මායිම් ස්වභාවයෙන්ම (ගංගාවන් වැනි) සකස්ව ඇති අතර යම් සීමාවක් නිර්ණය කර ගැනීම සඳහා මිනිසා විසින් සකස් කර ගනු ලැබූ මායිම් අනිකුත් මායිම් වර්ගය වේ. මෙකී දෙවර්ගයේ මායිම්, භාවිතයේදී තවත් අනු වර

Inspection of scene of offence

Barnes v. Pinto  (1938) 40 NLR 125 1938 Present: Abrahams C. J. 565-P. C. Colombo, 7,749. Inspection of scene of offence-Duty of Magistrate-No occasion for fresh evidence-Necessity for repeating evidence from witness-box-Criminal Procedure. A Court is entitled to view the locus in quo in order to arrive at a better understanding of the evidence. But the inspection should be carried out with great care and should not be made the occasion for the taking of fresh evidence. If anything is said or done which amounts to the taking of fresh evidence and the correction of any doubts in the mind of the Court, that evidence should be repeated from the witness-box so that no prejudice may be caused to the accused. APPEAL from a conviction by the Police Magistrate of Colombo . No appearance for accused. E. H. T. Gunasekere, C. C ., for respondent. Cur. adv. vult. November 7, 1938. ABRAHAMS C. J. The appellant in this case is a boy of eighteen. He wa

Credibility (Sinhala)

විශ්වසනීයත්වය   සාක්ෂිකරුවකුගේ සාක්ෂියක් වටිනා සාක්ෂියක් බවට පත්කිරීම සඳහා ඇති ගුණයක් ලෙස එකී සාක්ෂියේ සහ සාක්ෂිකරුගේ විශ්වසනීයත්වය හැඳින්විය හැක. කෙසේවෙතත් සාක්ෂිකරුවකුගේ ශක්නුතාවය මෙයට මූලික අවශ්‍යතාවක් වේ. ශක්නුතාවය නොමැති සාක්ෂිකරුවකුගේ සාක්ෂිය අධිකරණයට සැලකීමට ගත නොහැකි නිසා එහිදී විශ්වසනීයත්වය කරලියට නොපැමිණේ. මෙයින් අප අවබෝධ කර ගත යුතු දෙය වන්නේ ශක්නුතාවය සහ විශ්වසනීයත්වය යනු එකිනෙකට වෙනස් අංගයන් දෙකක් වන බවයි. මෙනිසා ජූරිය සහිත නඩු විභාගයකදී සාක්ෂිකරුවකුගේ ශක්නුතාවය සම්බන්ධයෙන් අධිකරණය විසින් තීරණය කරද්දී විශ්වසනීයත්වය පිළිබඳව ජූරිය විසින් තීරණය කරනු ලබයි. අප විසින් සිහිතබා ගත යුත්තේ සාක්ෂිකරුවාට සාක්ෂි දීමට ශක්නුතාවය ඇතත් එම සාක්ෂියේ විශ්වසනීයත්වයක් නොමැති විට එකී සාක්ෂියේ වටිනාකමක් නොමැති වීමයි. සාක්ෂිකරුවකුගේ විශ්වසනීයත්වයට බලපෑමක් ඇති කරන කරුණු කීපයක්ම අපට හඳුනාගත හැක. උදාහරණ ලෙස සාක්ෂිකරු සම්බන්ධව සිටින ව්‍යාපාරය, සාක්ෂිකරු‍ගේ නරක චරිතය, සත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සාක්ෂිකරුට ඇති කීර්තිනාමය වැනි දේ ඒ අතර වේ. එසේම නඩුවේ පාර්ශවකරුවකුට සාක්ෂිකරුගේ ඇති සම්බන්ධය මෙන්

Perils to be avoided in cross-examination (Sinhala Article)

හරස් ප්‍රශ්න කිරීමේ දී මග හැරිය යුතු උවදුරු   "Of  all the duties of a counsel, that of cross-examination is, in my opinion, the most difficult one in which to acquire proficiency. Few have excelled in it. It is a dangerous weapon, and the true art lies in knowing either where not to put any questions at all, or the exact moment when to stop putting them."   Reminiscences of Montagu Williams. **************** එදිනෙදා උසාවියේ දි දකින දේවල් එක්ක මේ ගැන ටිකක් ලියන්න හිතුනා. මේ ටික ලියන්න හිතුන කතාව මෙතැන දාන්න යන්නෙ නෑ, මොකද අදාළ තැනැත්තා හඳුනාගන්න නිසා. නමුත් ඒ තුළින් එදිනෙදා උසාවියේ වැඩ කරන අයට වැදගත් වන පාඩමක් ඉගෙන ගන්න පුළුවන්.  සාක්ෂිකරුවකුගේ විශ්වසනීයත්වය මැන බලන නොයෙකුත් උපක්‍රම අතරින් අදටත් අංක 1 විදියට අවිවාදයෙන් පිළිගන්නේ ‘හරස් ප්‍රශ්න’ කිරීම. ඇත්තටම හරස් ප්‍රශ්න කිරීම කියන දේ දෙපැත්ත කැපෙන කඩුවක් වගෙයි. චුට්ටක් වැරදුනොත් තමන්ටම පාඩු වෙනවා. ඒ නිසයි හරස් ප්‍රශ්න කිරීමේ දී ප්‍රවේශම් වෙන්න අවශ්‍ය. ජ්‍යෙෂ්ඨ නීතීඥවරයකු එක්ක ටික කාලයක් හෝ එක්ව කණි

Arrest without warrant

One of the best judgments I have found in Sri Lanka. "The principle of personal freedom, that every man should be presumed innocent until he is found guilty, applies also to the police function of arrest , For that reason it is of importance that no one should be arrested by the police except on grounds which in the particular circumstance of the arrest really justify the entertainment of a reasonable suspicion. Where a citizen is charged with offering resistance to his lawful apprehension, it is incumbent on the prosecution to prove without doubt that the apprehension was in fact lawful and justified in the circumstances of the case." Muttusamy Et Al. v. Kannangara (1951) 52 NLR 324  1951 Present . Gratiaen J. S. C. 1,160-1,163-M. C. Ratnapura, 21,205 Arrest without warrant-Suspicion must be reasonable-Duty to inform suspect of the charge against him--Police Ordinance (Cap. 43), s. 69-Criminal Procedure Code (Cap. 16), s. 32 (1) (b)-Obstructi

Ramu Thamotherampillai v. The Attorney General

One of the best judgment on the subject of bail. Quality is not good. But I did my best to publish it for your knowledge. Recorded in (2004) 3 Sri L.R. 180

SMS and its value as evidence in a civil trial

IN THE HIGH COURT OF THE WESTERN PROVINCE (EXERCISING CIVIL JURISDICTION) HOLDEN IN COLOMBO  Marine Star(Pvt)Ltd. v s. Amanda Foods Lanka (Pet) Ltd.   BEFORE: K.T. CHITRASIRI, Esq., H.C.J.  CASE NO : H.C. 181/2007(MR)  DECIDED ON: 31.07.2008.  ORDER  The plaintiff company filed this action claiming damages from the defendant relying upon the terms and conditions contained in the agreement that was filed with the plaint marked P4. Upon filing the answer by the defendant, the case was fixed for trial. In the course of the proceedings, learned Counsel for the plaintiff moved to mark two photocopies of short messages, commonly known as 'SMS' (Short Message Services) which were copied from messages received by a mobile telephone. Similarly, more photocopies relevant to the above have been marked as X17 to X53 and X55 to X57 on behalf of the plaintiff when the evidence in chief was filed by way of an affidavit.  Learned Counsel for the defendant objected to