Skip to main content

Posts

Showing posts from July, 2018

To Lawyers

To Lawyers by Chief Justice Phear . ------------- " The profession of an advocate is, I like to believe, a most honourable one, and it is surely a noble principle of duty, by which all the members of it are proud to be actuated, that each must be ready when duly called upon, without hope of fee or reward, and solely pro deo, as the Iaconic mediaeval Latin has it, to defend the right of the poor and unprotected . But it would open the door to a mischief that might soon become intolerable, if liberty were conceded to every idle person attending our Criminal Courts to volunteer his advice uninvited to any poor undefended accused person that he chose as each case came on for hearing, and to offer to shape the accused's plea for him and even to defend him pro deo. And I hope it is not necessary for me here to state that nothing of this kind is recognized as legitimate in the practice of our Criminal Courts. Yet it is difficult to say that the respondent's be

විවෘත අධිකරණයේ දී හැසිරීම - සාක්ෂිකරුවන්ට සහ එදිනෙදා අධිකරණයට පැමිනෙන්නන්ට.

විවෘත අධිකරණයේ දී හැසිරීම - සාක්ෂිකරුවන්ට සහ එදිනෙදා අධිකරණයට පැමිනෙන්නන්ට. ඔබ ඇලන් පේටන් විසින් රචිත Cry , the Beloved Country නවකථාව කියවා ඇත්ද? ඔහු විසින් දකුණු අප්‍රිකානු අධිකරණ ශාලාවක විස්තරයක් එහිදී පහත ලෙසින් දක්වයි. “You may not smoke in this Court, you may not whisper or speak or laugh. You must dress decently, and if you are a man, you may not wear your hat unless such is your religion. This is in honour of the Judge . . . and in honour of the Law behind the Judge, and in honour of the People behind the Law.” ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් වන අධිකරණ බලය පාර්ලිමේන්තුව මඟින් කලින් කලට පිහිටවන අධිකරණ පද්ධතියක් මඟින් ක්‍රියාත්මක වේ. එය පිහිටුවීමෙන් පසුව ස්වාධීනව ක්‍රියාත්මක වෙයි. ඒ තුළට කිසිවකුට මැදිහත් විය නොහැක. ලංකාවද නීතියේ ආධිපත්‍යය පිළිගෙන කටයුතු කරයි. ඒ අනුව අතීතයේ පටන්ම අධිකරණ පද්ධතියට රටවැසියන්ගෙන් ලැබී ඇත්තේ වන්දනීය පිළිගැනීමකි. එය අදටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වේ. උදාහරණයකට, අධිකරණ ශාලාවක සිටින ඕනෑම කෙනකු අධි