Posts

Criminal Law, e Hand Book

Image
  2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත මහේස්ත්‍රාත්වරයාට අධිකරණ බලය ලබා දෙන තවත් පනතෙකි, 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත. මේ යටතේ ඉල්ලීමක් කළ හැක්කේ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් පීඩාවකට පත් තැනැත්තකුට ය. පනතට අනුව ‘ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාව ’ යන්නෙන් පීඩාවට පත් තැනැත්තා සහ අදාළ තැනැත්තා අතර ඇති පුද්ගලික ස්වභාවයේ සම්බන්ධතාවයෙන් පැන නගින්නා වූ ද නිවසේ පරිසරය තුළදී හෝ පිටත දී අදාළ තැනැත්තකු විසින් කරන ලද හෝ ඇති කරන ලද සහ, (අ) පනතේ 1 වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති යම් වරදක් සංයුක්ත වන යම් ක්‍රියාවක්, (ආ) යම් උද්වේගශීලී බැන වැදීමක් අදහස් වේ. ‘උද්වේගශීලී බැන වැදීම ’ යන්නෙන්, පීඩාවට පත් නැතැන්තකු කෙරෙහි යොමු කරන ලද බරපතල ස්වභාවයේ අවමන් කිරීමේ හෝ අපහාස කිරීමේ ක්‍රියා කලාපයක ස්වරූපයකින් යුක්ත වන්නා වූ ද, ඒ පීඩාවට පත් තැනැත්තාට බරපතල ක්ෂණික පීඩාවක් ඇති කිරීමේ බලපෑම ඇත්තා වූ ද ක්‍රියාවක් අදහස් වේ ( පනතේ 23 වගන්තිය ).  ඒ අනුව පීඩාවට පත් තැනැත්තා ( ගෘහස්ථ පීඩාවක් සිදු කරනු ලැබ ඇත්තේ, සිදු කරනුයේ හෝ සිදු කිරීමට ඉඩ ඇත්තේ යම් තැනැත්තකුට ...

Criminal Law, e Hand Book

    1999 අංක 37 දරණ නඩත්තු පනත      “1999 අංක 37 දරණ නඩත්තු පනත ද, මහෙස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය ලබා දෙන පනතකි. මේ පනත යටතේ වන ඉල්ලීමකට ආඥාවක් නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයාට බලය ඇත. පනතට අනුව අවස්ථා 4 කදී මහෙස්ත්‍රාත්වරයාට නඩත්තු ඉල්ලීම් ඉදිරිපත් විය හැක. ඒ පහත ලෙසිනි. 1. තමාට තමා නඩත්තුව කරගෙන යා නොහැකි කලත්‍රයකු නඩත්තු කිරීම, ප්‍රමාණවත් වත්කමක් ඇති අනෙක් කලත්‍රයා විසින් නොසලකා හරින හෝ අයුක්ති සහගත ලෙස ප්‍රතික්ෂේප කර ඇති සහ ඉල්ලීම කරන කලත්‍රයා අනාචාරයේ ජීවත් නොවන හෝ කලත්‍රයන් දෙදෙනා අන්‍යොන්‍ය කැමැත්තෙන් වෙන්වී නොසිටින විටෙක. 2. තමාට තමා නඩත්තු කර ගත නොහැකි විවාහයෙන් උපන් හෝ විවාහයකින් නූපන් හෝ දරුකමට හදාගත් හෝ වයස අවුරුදු 18 ට නොපැමිණි ළමයකු, ප්‍රමාණවත් වත්කමක් ඇති මව්පියන්ගෙන් විසින් හෝ ඉන් කෙනකු විසින් නොසලකා හරිනු ලබන හෝ ප්‍රතික්ෂේප කරනු ලබන හෝ අවස්ථාවකදී, 3. තමාට තමා නඩත්තු කර ගත නොහැකි විවාහයෙන් උපන් හෝ නූපන් හෝ දරුකමට හදාගත් හෝ වයස 18 ට වැඩි නමුත් අවු. 25 ට අඩු දරුවකු නඩත්තු කිරීම, ප්‍රමාණවත් වත්කමක් ...

Sec. 86 (2) & 88 of the Civil Procedure - leave to appeal or final appeal - correct application is by way of final appeal

Image
In Barbara Iranganie De Silva and others v. Hewa Waduge Indralatha , the Defendant Respondent made an application under Section 86(2) of the Civil Procedure Code seeking to purge the default. The Plaintiff Appellant objected and the matter was fixed for inquiry. At the end of the inquiry, the District Court delivered Order on 09.05.2014. dismissing the Application to purge the default made by the Defendant Respondent.  The Defendant Respondent thereafter filed a “ notice of appeal “ against the said Order of the District Court dated 09.05.2014. She filed a Petition of Appeal (Final Appeal ) seeking to challenge the said Order. The Plaintiff Appellant submitted to the Civil Appellate High Court, whilst the Appeal was pending to be listed for hearing, by way of a Motion dated 06.02.2015 , seeking that the purported Final Appeal of the Defendant Respondent is liable to be rejected and dismissed in limine , having regard to the matters submitted by way of the said motion. The P...

Appreciation of criminal evidence - few observations by apex courts

Appreciation of criminal evidence - few observations by apex courts Relevant provisions - Evidence Ordinance , Section 118 “All persons shall be competent to testify unless the Court considers that they are prevented from understanding the questions put to them, or from giving rational answers to those questions, by tender years, extreme old age, disease, whether of body or mind, or any other cause of the same kind”. Whenever a witness appears before Court, the Court will proceed on the basis that he is competent to testify. When a person of tender years or extreme old age or a person who suffers from disease or other abnormality of the body or mind, the Court is alert on the need to decide whether oath can be administered. Ordinarily this satisfaction is to be arrived at by preliminary examination of the witness by the Court. - AG v. Ramalingam Selvaratnam (C.A. Revision Application No. 09/2015 decided on 10.05.2016) Section 119 “A witness who is unable...