සිවිල් නඩු විභාගයේ දී යෙදෙන පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය

 


 

සිවිල් නඩු විභාගයේ දී යෙදෙන පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය.


2023.11.17 දින සිට සිවිල් නඩු විභාග සම්බන්ධයෙන් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ක්‍රියාත්මක වේ. කෙසේවෙතත් 2023 අංක 29 දරණ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනතේ 21 වන වගන්තිය අනුව පූර්ව නඩු විභාග දිනයක් ඒ වන විට නියම කර ඇත්තා වූ හෝ XVIIඅ පරිච්ඡේදය යටතේ යම් පූර්ව නඩු විභාග පියවරක් ගෙන ඇති නඩු සම්බන්ධයෙන් මෙකී ප්‍රතිපාදන අදාළ නොවේ. 

සම්පූර්ණ ලිපිය මෙයින් ලබා ගන්න. 

 

Comments

Popular posts from this blog

Sec. 86 (2) & 88 of the Civil Procedure - leave to appeal or final appeal - correct application is by way of final appeal

1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත - විභාග දිනය - අපරාධ නඩු

“66 නඩුකර”